|

ඔබ ගැඹුරු නින්දක (කාව්‍ය) – කල්පනා ඇම්බ්‍රෝස්

ඔබ ගැඹුරු නින්දක – කාව්‍ය
කල්පනා ඇම්බ්‍රෝස්

පළමු මුද්‍රණය – සැප්තැම්බර්, 2016
දෙවන මුද්‍රණය – 2017
ඉලෙක්ට්‍රොනික කොපිය මුදා හැරීම- මාර්තු, 2023
ප්‍රකාශනය – සන්ථව

මේ, කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ දෙ⁣වන කාව්‍ය ග්‍රන්ථය වන ‘ඔබ ගැඹුරු නින්දක’ හි ඉලෙක්ට්‍රොනික පිටපතයි.
මෙහි එන ‘ඇඹුල්’ කවිය දැනට වසර කීපයක් තිස්සේ උසස් පෙළ සිංහල නිර්දේශය යටතේ ඉගැන්වෙන අතර තවත් කවියක් 2024 වසරේ සිට සාමාන්‍ය පෙළ සිංහල විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට නියමිතයි.

දැනට මුද්‍රණයේ නොමැති මෙම කෘතිය, අමතර කියවීමක් සඳහා පාසල් දරුවන් වෙනුවෙන් ද ඇගේ පාඨකයින් වෙනුවෙන් ද කතුවරියගේ සහ සන්ථව ප්‍රකාශකයින්ගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.

මෙතැනින් කියවන්න.

Loading

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *