ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ( කෙටිකතා – තෝරාගත් පිටු )
” ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්” යනු අනිල් හේරත්ගේ දෙවන කෙටිකතා පොතයි.
මේ PDF ආකාරයෙන් නිකුත්කෙරෙනුයේ එහි තෝරාගත් පිටු කිහිපයකි.
මේ ගොනුව කතුවරයාගේ පූර්ණ අනුමැතිය ඇතුව නොමිලේ කියවිය හැකි, බාගත කළ හැකි හා බෙදාගත හැකි ආකාරයෙන් ඇතුලත් කර ඇත.
මුද්‍රිත පොත කියවනු රිසි අයෙක් වෙත්නම් පහත සබැඳියෙන් සයුර ප්‍රකාශකයන් වෙතින් පොත ගෙන්වාගත හැක.
https://sayurabooks.lk/product/terms-and-conditions/
කතුවරයා විසින් ලියූ මුල් කෙටිකතා සංග්‍රහය වන ” සැණෙළි වියුම්” හි දෙවන සංස්කරණය වෙබ් පොතක් ආකාරයෙන් කියවීමට පහත සබැඳිය භාවිතා කරන්න.
https://ebooks.read.lk/saneliviyum/
821 total views, 5 views today