|

සැණෙළි වියුම් – දෙවන සංස්කරණය

මේ 2017 දී මුද්‍රණයෙන් එළි දැක්වුණ ‘සැණෙළි වියුම්’ කෙටිකතා සංග්‍රහයේ සංස්කරණය කරණ ලද ඉලෙක්ට්‍රොනික පිටපතයි. මුල් කෘතියේ අන්තර්ගත සියළුම කතා මෙහි අන්තර්ගතවන අතර කතෘ විසින් ඒ සියළු කතා යලි සංස්කරණය කර ඇත්තේ ය. ඒ නිසා මුල් කෘතිය කියවූ අයෙකුට වුවත් මෙම කියවීම නැවුම් අත්දැකීමක්වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

Loading

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *