මලක් කතා කරයි – ඉසුරු චාමර සෝමවීර
මලක් කතා කරයි (කෙටිකතා) – ඉසුරු චාමර සෝමවීර
මේ,ඉසුරු චාමර සෝමවීර විසින් රචිත පළමු කෙටිකතා සංග්‍රහය වන ‘මලක් කතා කරයි ’ හි ඉලෙක්ට්‍රොනික පිටපතයි.
දැනට මුද්‍රණයේ නොමැති මෙම කෘතිය, කතුවරයාගේ සහ සංහිඳ ප්‍රකාශකයින්ගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.
මේ ඊ-පිටපත නොමිළේ බෙදා හැරෙන්නකි.