අක්කරෙයිපත්තු අක්ෂර – චලක ප්‍රමුදිත ලුණුවිලගේ
අක්කරෙයිපත්තු අක්ෂර (කාව්‍ය)
පළමු මුද්‍රණය- 2016
සනහස ප්‍රකාශනයක්
‘ අක්කරෙයිපත්තු අක්ෂර’ , චලක ප්‍රමුදිත ලුණුවිලගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. සනහස ප්‍රකාශනයක් වන මෙය ජනගත වන්නේ 2016 වර්ෂයේදී.
මෙම කාව්‍ය ග්‍රන්ථය ඊ-පොතක් ලෙස සහ pdf ආකාරයෙන් නොමිලේ බාගත කළ හැකි පරිදි කතුවරයාගේ පූර්ණ අවසරය සහිතව මෙලෙස බෙදා හැරේ.