‘පියැසි කවුළුව’ විමසුම
| | |

‘පියැසි කවුළුව’ විමසුම

මේ නිසා, “රියල්” කියල දෙයක් තියෙනව නම්, පියැසි කවුළුවෙ බොහෝ චරිත අපි හිතන් ඉන්න “රියල්” එකෙනුත් රියල් එක වෙත යන්න සමත් වෙනවා. මේ සැබෑව සාහිත්‍ය නිර්මාණයකින් එළියට එද්දි කියවන පාඨකයාට, නිර්මාණ ලෝකයෙදි හමුවෙන චරිත සහ සැබෑ ජීවිතේ තමාත් ඇතුළු චරිත කියල වෙන ම කොටස් දෙකක් – පරතරයක් නැති ය, හැමෝම එකවගේය කියල හිතෙන්න ගන්නවා.

නත්තල් ගීතයක් – A Christmas Carol
| |

නත්තල් ගීතයක් – A Christmas Carol

අද්භූත කතා සන්දර්භයක් ඔස්සේ චාල්ස් ඩිකන්ස් ලියූ ‘අ ක්‍රිස්මස් කැරොල්’ නමැති ලොව ප්‍රකට නවකථාව ‘නත්තල් ගීතයක්’ නමින් පළමු වරට පූර්ණ අංසක්ෂිප්ත පරිවර්තනයක් ලෙසින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ‘ප්‍රභා ප්‍රකාශකයෝ (D-159) කුටියෙන් ඔබ අතට පත්වේ.